Thursday, August 8, 2013

ඔහොම ඉන්න ඔහොම ඉන්න



හා හා අද අහුවුණා
ඔහොම ඉන්න ඔහොම ඉන්න
බැරියැ අපට එක වඩියක්
රස කවි පැණි බෙදා ගන්න

මං පුරු පුරු ගාඤ්ඤං
ම්යෑව් ම්යෑව් කියන්නම්
චීස් බීස් කියලා ඔබ
හිනාවෙන්න එනව නම්

ගිටාරයක් වගේ මොකද
වෙව්ලන්නේ පැංචෝ
ගෙදර අරන් යන්න දෙන්න
එනවද පොඩි හාද්දක්

ම්යෑව්

Cat and Mouse

ර් ර් ර් .. කොහෙද මේ දුවන්නේ.. ඔන්න ඉතින් මටත් තරහ යනව ඕං
Mmmmhdgdcgdgcdsgcsdgcsguhiiwwwwww


Picture owner - unknown

2 comments:

  1. අයියෝ කවියට වඩා අර පින්තුරේ කොයි තරං ලස්සනද?? (කවිය ඉතිං කවදත් හොදයි නෙව)ස්වීට්...

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම කියවනව ඔබේ සෑම නිර්මාණයක්ම ස්තුතියි කදු ලස්සන නිර්මාණ වලින් අපේ හදවත් ටික මොහොතකට හෝ සංසිදවීම පිළිබදව

    ReplyDelete