හා හා අද අහුවුණා
ඔහොම ඉන්න ඔහොම ඉන්න
බැරියැ අපට එක වඩියක්
රස කවි පැණි බෙදා ගන්න
මං පුරු පුරු ගාඤ්ඤං
ම්යෑව් ම්යෑව් කියන්නම්
චීස් බීස් කියලා ඔබ
හිනාවෙන්න එනව නම්
ගිටාරයක් වගේ මොකද
වෙව්ලන්නේ පැංචෝ
ගෙදර අරන් යන්න දෙන්න
එනවද පොඩි හාද්දක්
ම්යෑව්
ර් ර් ර් .. කොහෙද මේ දුවන්නේ.. ඔන්න ඉතින් මටත් තරහ යනව ඕං
Mmmmhdgdcgdgcdsgcsdgcsguhiiwwwwww
Picture owner - unknown
අයියෝ කවියට වඩා අර පින්තුරේ කොයි තරං ලස්සනද?? (කවිය ඉතිං කවදත් හොදයි නෙව)ස්වීට්...
ReplyDeleteඅනිවාර්යයෙන්ම කියවනව ඔබේ සෑම නිර්මාණයක්ම ස්තුතියි කදු ලස්සන නිර්මාණ වලින් අපේ හදවත් ටික මොහොතකට හෝ සංසිදවීම පිළිබදව
ReplyDelete