Tuesday, July 30, 2013

ආ බව නොහැඟෙන්නට



ඇතුළු වනු නොවනු
සිතා ගත නොහැක
රැඳී එමි දොරකඩ
දෙපස අතර
ආ බව නොහැඟෙන්නට
නික්ම යමියි සිතමි
ඔව්, එය වඩා මැනැවැයි

Picture - by Vidan

4 comments:

  1. ප්‍රංස මාරුවක් වගේ...

    ReplyDelete
  2. නික්ම යෑම ම මැනවි
    ඇතුළු වීමට වඩා....

    ReplyDelete
  3. ඇතුලුවී බලනු
    කිමක එහි රස සොබා...

    ReplyDelete
  4. ඇතුළුවූ පසුව
    නොසිතෙවී නික්මෙන්ට

    ReplyDelete