Monday, July 15, 2013

ඔක්සිජන් බිඳක් වී



ඔක්සිජන් බිඳක් වී මට
ජීවත්වන්න ඇත්නම් ඔබ තුළ
හුස්ම නොදැනුණත් ළඟ
උරට උර උණුසුම් ව
එක ම නිල් සඳක් යට
ඇසට ඇස තියාගෙන

Picture - Winslow Homer (American, 1836–1910)

1 comment:

  1. ඔක්සිජන් බොහොම ඉක්මනින් සිරුර තුළ දී කාබන්ඩයොක්සයිඩ් බවට පත්වෙනවා නේද

    ReplyDelete