Saturday, July 21, 2012


ෆයින් තුරු'තරින් රිංගා
හිරු එබෙන උදෑසන
කවුද මා හද ගින්න
අවුළුවා පැන ගිය දැරිය

ඇය මුණ ගැහුණු මතකයේ මිහිර මුළු රැය පුරා හද මුසපත් කර නැඟෙයි. ඒත්, අවදි වූ විට ඔබ කොහිද? ඔබ දෙ අතේ ගිගිරි හඬ මා සවන නොවැටෙන්නේ මන්ද?

No comments:

Post a Comment