Thursday, November 12, 2009

"මගේ අත් හීරිලා"
"මට පේන් නෑ"

"මගේ අත් හීරිලා"
"මට පේන් නෑ"

"අත් හීරිලා"
"පේන් නෑ"

"අත් විතරක් නෙවෙයි- මගේ ජීවිතේ ම හීරිලා-
මේ ලේ ගලනවා.. පේන් නැද්ද?"

"නෑ"


2 comments:

  1. වේදනාව නොදැනෙන අය වෙනුවෙන් හිත් තුවාල කරගැනීම ටික කාලෙකට අපි නවත්තමු නේද සහෝ...?

    ReplyDelete
  2. සීරිලි ජීවිතය බේරිලි කරයි

    ReplyDelete